MAHAWELI HYDRO POWER COMPLEX
Ceylon Electricity Board

News of Important Events - Mahaweli Complex

2012 වසරේ සිට කොත්මලේ ප්‍ර.ඉංජිනේරු ලෙස කටයුතු කල සී.ජී.එස්. ගුණසේකර මහතා, ලක්ෂපාන සංකීර්ණයේ අභිනව නියෝජ්‍ය සාමාන්‍යාදිකාරී තනතුරට උසස් වීම් ලැබ නික්ම යන මොහොතේ......Farewell to Eng CGS Gunasekara who was the chief Engineer Kotmale Power Station since 2012, who leaves the station to take up duties as Deputy general Manager Laxapana Complex.........

PF8567334
Inter-divisional cricket tournament organized by the Kotmale/Nilambe welfare society was held on 22nd April 2017, at the Kurunduwatta Stadium with the participation of all member including Kotmale and Nilambe Power stations, Chief Eng CGS Gunasekara with the winning team...

PC3752568
2016 වර්ෂයේ වාර්ෂික ස්ථාන මාරුවීම් ලබූ හා විශ්‍රාම ගිය සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් කොත්මලේ සුභසාධක සංගමය සංවිධානය කරන ලද ත්‍යාග හා සමරු තිළිණ ප්‍රධානෝත්සවය 2016.12.08 වන දින කොත්මලේ ප්‍රධාන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.Annual prize giving of 2016 for the employee who transfered and retired form Kotmale was held on 08-12-2016 at the Kotmale audotorium, organized by the Kotmale/Nilambe welfare society.

PD5853250
A training was held at Mahaweli Complex to train Engineers on the Inventory and Procurement modules of Maintenance Management System (MMS) on 7th November 2016. Mr T.M Sarath K Thilakaratna, Deputy general Manager of Mahaweli Complex explained the importance of Inverntory & Procument modules.

PF8367278
කොත්මලේ විදුලි බලාගාරයේ සේවක මහත්ම මහත්මීන් විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ 47 වන ජන්ම දිනය සැමරු අයුරු…… Kotmale Power Station staff celebrated the 47th birthday of CEB………….

PD4950406
මහවැලි සංකීරණ සුහද ක්‍රිකට් ගැටුමේ ජය කොත්මලේට...........ලංකා විදුලිබල මණ්ඩලයේ මහවැලි සංකීරණයේ බලාගාර අතර, වාර්ෂිකව පැවැත්වෙන සුහද ක්‍රිකට් තරගාවලිය මෙවර වික්ටෝරියා බලාගාරයේ සංවිධානයෙන් මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී 2016.10.23 දින අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි.මෙහිදී 05 වන වරටත් කොත්මලේ විදුලි බලාගාර කණ්ඩායම මෙම වසරේ කිරුළ හිමි කර ගැනීමට සමත්විය.Mahaweli Complex cricket tournament was ceremonially held on 23rd October 2016 at Police ground, Kandy. Kotmale/Nilambe team won the championship of the tournament for the 5th time in the history. Members of the team with Eng CGS Gunasekara Chief Engineer Kotmale.

PA1739850
2016.09.29 වන දින කොත්මලේ බලාගාර පරිශ්‍රයේදී “වන රෝපා” ජාතික පැල සිටුවීමේ උත්සවය, කෘෂිකර්ම අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා යුධ හමුදාව, සභාපති, වනජීවී සුරැකුම් පදනම, කර්නල් බුවනෙක ගුණරත්න මහතා, එකොළොස්වෙනි සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, කර්නල් එදිරිවීර මහතා. වනජීවී සුරැකුම් පදනමේ ව්‍යාපෘති කළමනාකාර, සතරසිංහ මහතා, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂකතුමන්, පරිසර නිලධාරි තුමිය හා කාර්ය මණ්ඩලය. ගම්පොල පොලිස් අධිකාරිතුමා. ගම්පොල මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා. ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරීතුමා (මහවැලි සංකීර්ණය) ටී. එම්.එස්. කේ. තිලකරත්න මහතා. කොත්මලේ විදුලි බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු සී.ජී.එස්. ගුණසේකර මහතා. මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරින් වන ගයාන් බණ්ඩාර හා සමන්ත සමරකෝන් යන මහත්වරුන්. ගම්පොල ජිනරාජ විද්‍යාලයේ පරිසර නියමු චන්දන මහතා හා එම පාසලේ ශිෂ්‍යාවන් හා කොත්මලේ විදුලි බලාගාරයේ සේවක මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.On 09th September 2016, “Wana Ropa” national tree planting ceremony was held at the Kotmale Power station premises with the participation of, Kernel Buwaneka Gunaratna, Director Agriculture of Sri Lanka Army, Kernel Ediriweera, Chief Officer of 11th Brigade, Mr Satharasingha Project Director of Wana Jeewi Surakum Padanama, Director of Mahaweli Authority, Environmental Officer & staff, SP of Gampola Division, HQI of Gampola police station, Eng TMSK Thilakarathna, Deputy General Manager of Mahaweli Complex, Eng CGS Gunasekara, Chief Engineer of Kotmale Power station, Mr Gayan Bandara, Mr Samantha Samarakoon of Central Environmental Authority, students of Gampola Ginaraja Balika Vidyalaya & staff of Kotmale power station.

PB2399752
planting of plants and welcome speech by Chief Engineer Kotmale.........

PC3809700
moments of "Wanaropa" program......contd....

PE7148250
Eng TM Sarath K Thilakaratna Deputy General Manager (Mahaweli Complex) delivered the 2016 DJ Wimalasurendra memorial lecture the topic was on "FUTURE ROLE OF HYDRO POWER AND O&M CHALLENGE" ON 17th September 2016 at the IESL audotorium, Colombo. link: https://www.youtube.com/watch?v=PgdLm25GSh0

PF8454475
A pooja was held at the Sri Maha Bodhi at Anuradhapura on 26th June 2016, participants from Mahaweli Complex with DGM(MC) during the program.

PC4016735
A First aid program was held at the Kotmale Power station audotorium on 14th & 15th june for the employees, with participation of Mr Lalith Jayaratna of Red Cross as the resource person. Addressing of the gathering by Chief Engineer CGS Gunasekara before starting the program. .ලලිත් ජයරත්න මහතා විසින් කොත්මලේ බලාගාරයේ සේවක මහත්ම මහත්මීන් සඳහා ප්‍රථමාධාර වැඩසටහන 2016.06.14 සහ 15 යන දිනයන්හිදී පැවැත්වූ අයුරු

PF7653064
On the instructions of the President, it has been declared the week prior to 05 June 2016 from the 30th of May 2016 of every year as, "the National Environment Week," and to celebrate 05 June as Sri Lanka's World Environment Day by the Presidental Secretary. Accordingly, all the employees of Kotmale power plant participated to a tree planting program, at the switchyard. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, ශ්රී ලංකාව ජගත් පරිසර දිනය සැමරීම සඳහා සෑම වසරකම ජූනි මස 05 වන දින යොදා ගැනීමටත්, 2016 මැයි 30 වන දා සිට 2016 ජූනි 05 දින දක්වා පුර්ව සතිය “ජාතික පරිසර සතිය” ලෙස ප්රකාශයට පත් කිරීමටත්, ජාතික පරිසර සතිය තුල සියලු රාජ්ය හා රාජ්ය නොවන ආයතනවල දායකත්වයෙන් විශේෂ පරිසර සංරක්ෂණ වැඩසටහන් ක්රියාත්මක කිරීමටත් ජනාධිපති ලේකම් විසින් 2016 මැයි 04 වන දින චක්රලේඛණයක් මගින් උපදෙස් දී ඇත. ඒ අනුව කොත්මලේ විදුලි බලාගාරයේ සියලුම සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් 2016 ජූනි 03 වන දින, පැල සිටුවීමේ වැඩසටහනක්, බලාගාර වහරු අංගනයේදී පැවැත්වූ අයුරු.

PG9413037
කොත්මලේ හා නිල්ලඹ විදුලි බලාගාරවල සේවක සුභ සාධක සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහනුවර පිළිකා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ‍අවශ්‍ය ඹෞෂධ හා තේ පැන් සංග්‍රහයක් ලබා දීමේ උදාරතර පුණ්‍යකර්මය මෙවරත් 2016.04.29 වන දින සිදු කරන ලදී.මෙම මහඟු පින්කම සදහා කොත්මලේ විදුලි බලාගාරයේ ප්‍රධාන ඉංජිණේරුතුමන් වන සී.ජී.එස්. ගුණසේකර මහතා සහ සේවක සුභ සාධක සංගමයේ සභාපතිතුමන් වන එච්.එච්.එස්. රත්නසිරි මහතා ඇතුළු කොත්මලේ නිල්ලඹ බලාගාරවල සේවයේ නියතු නිළධාරී/ සේවක මහත්ම මහත්මීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.                                      Annual alms giving to the patients of cancer hospital Kandy, conducted by the members of Kotmale/Nilambe welfare society was held with the participation of Eng CGS Gunasekara Chief Engineer Kotmale & Eng HSS Ratnasiri president of the welfare society and members on 29th April 2016.

PG9293381
A recreation center was opened at Kotmale Power station by the chief Engineer in October 2015. Photographs of the participant of the welfare society and some of the facilities available at the center......

PE6399143
Kotmale staff with the exhibits who participated for the Techno 2015 exhibition with our former General Manager Eng Savindranath Fernando at the BMICH, Colombo on 11th October 2015

PB2803371
Pirith chanting and alms giving ceremony was held at the Kotmale Power station to mark 30th anniversary of the station with participation of the Deputy General Manager Mahaweli Complex, Eng Sarath K Tilakaratna, chief Engineer of the station Eng CGS Gunasekara and the staff of Nilambe & Kotmale Power Station on 26th August 2015. .

PD5731282
Team who attended the Kotmale U03 repair with Andritz hydro representatives and with the chief engineer - 26 August 2015.

PB2494142
Remote operation of Upper Kotmale Power Station from Kotmale control room was commenced on 16th September 2015, with the presense of Mr Tilakaratna DGM(MC), CE Kotmale, CE Ukpts and engineers of Kotmale,upper Kotmale and representatives of Mitshubishi Corporation, Japan.

PB2457938
During the stator winding test at Andritz Hydro test laboratory from left to right Ms Aminadeh, Mr. Nasear, Mr.Dasun Samudith and Mr.CGS Gunasekara......

PE6395588
Eng CGS Gunasekara Chief Engineer Kotmale, during the Factory Acceptance Test of Uma Oya Stator & Royor at the Andritz Hydro factort testing laboratory with Indian & Iranian Engineers in July .

PF8260074
Religious observances on 1st of January 2015 at the Kotmale Power Station premises with the staff.

PF8535426
Members of the Winning team of the inter divisional cricket tournament of Kotmale/Nilambe 2015 with the chief Engineer.

PC3922497
Inter Divisional cricket tournament between sections of Kotmale/Nilambe Power stations was held during June 2015. Some interesting memories of the event.....

PG9630813
"Artistic view from a third eye" a photograph of Kotmale switchyard taken by Eng Anuruddha ihalagedara......

PF8725638
Participants of the Final Speeachcraft session held on 15th January 2015 at the Central Province Auditorium with General manager CEB, Eng Shavindranath Fernando.

PA1446528
Religious observance organized by welfare society of kotmale Power Station with the participation of all staff of Kotmale and Nilambe Power stations on 01st of January 2015, to celebrate the beggining of new year 2015.

PE6529421
"SINGITHI RANGUM" year end concert of the nursary of Kotmale Power Station was held on 12th December 2014 at the building site with the participation of chief Engineer CGS Gunasekara, Mechanical Engineer Samantha Ekanayaka and Instrumentation Engineer and president of Kotmale power station welfare society Rasitha Peris.

PB2688958
Kotmale Power Station Cricket team leaded by Helarisi won the 2014 Mahaweli Complex Cricket tournament. Final match which was held on October 2014 at Gatambe. Find us on Facebook for more details and photos.......

PG9244276
Alms giving to the Kandy Cancer Society, organized by the members of Kotmale Power station welfare society. Chief Engineer handing over the donations to the Secretary. Program was held on 31 October 2014

PA2269809
Deputy General Manager Mahaweli Complex Eng. Sarath Tilakaratna and Chief Engineer Kotmale Power station Eng Sarath Gunasekara hoisting the national flag and the CEB flag respectively at the inorgaration ceremony of the Mahaweli Complex Annual Cricket match, August 2014.

PF7793536
Religious observances at Kotmale Power Station to celebrate Poson Full moon Poya day of 2014.

PA1233146
Members of the winning team of the 2013 Kotmale inter divisional cricket trounament with the Chief Engineer and memorable occassions of the day.

PA2029079
A farewell party was organized by the Kotmale Power Station staff to appreciate the service rendered by Mr Asanka Perera DGM(Mahaweli Complex) to Mahaweli Complex as he leaves the Mahaweli Complex to take over his new assignment as AGM(DD-2)on April 2014.

PF8392034
During the Kotmale Generator No 02 stator repair, some of the kotmale staff who attended the repair with the foreign supervisor and with the personnel from Colombo city high voltage testing unit, on April 2013. Removed generator rotor is seen in the background.

PD5440802


Top

copyright (c ) Mahaweli Complex 2010